ඇමරිකාවේ කැලිෆෝර්නියා ප්‍රාන්තයේ පැතිරෙන ලැව්ගිනි හේතුවෙන් ලෝස් ඇන්ජලීස් වලට දකුණින් පිහිටි වෙන්ටුරා සහ සැන්ටා පවුලා නගරවල 27000ක පමණ පිරිසක් නිවෙස් වලින් ඉවත් කරනු ලැබ ඇතැයි වාර්තා වේ.
පවතින තද සුළං හේතුවෙන් ගින්න ඉතා වේගයෙන් පැතිරෙන බවට ගිනිනිවන හමුදාව අනතුරු අඟවා ඇත.
ගින්නෙන් හෙක්ටයාර් 10500ක් පමණ විනාශ වී ඇති බවත් බොහෝ ප්‍රදේශ වල විදුලිය විසන්ධි වී ඇති බවත් පැවසේ. වෙන්ටුරා නගරයේ නිවාස සංකීර්ණයක් ද ගින්නට හසුව විනාශ වී ඇත. තවත් ගොඩනැගිලි 150ක් පමණ ගින්නෙන් විනාශ වී ඇත.
පසුගිය ඔක්තෝබර් මාසයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ඇතිවූ ලැව්ගිනි හේතුවෙන් 40ක් පමණ මියගිය අතර ගොඩනැගිලි 10000ක් පමණ විනාශ විය.
085
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
ලැව්ගින්නක් හේතුවෙන් කැලිෆෝර්නියාවේ 27000ක් ඉවතට