මානුෂීය ආධාර වශයෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 100 ක මුදලක් සිරියා විපක්ෂයට පරිත්‍යාග කිරීමට ලිබියාව පෙරේදා (29) තීරණය කළේය. මීට අමතරව සිරියා කැරැලිකාර පාර්ශ්වය නියෝජනය කරන විපක්ෂ කණ්ඩායම්වලින් සැදුම්ලත් සිරියා ජාතික කවුන්සියලයට ටි‍්‍රපොලි අගනුවර කාර්යාලයක් ආරම්භ කිරීමට ද ලිබියා රජය ඉඩ ලබා දී ඇත. බලයෙන් ඉවත් වීම ප‍්‍රතික්ෂේප කරන සිරියා ජනාධිපති බෂීර් අල් අසාද් බලයෙන් නෙරපා දැමීමේ අරමුණින් සිරියා හමුදාව සමඟ සටන් වදින අවි අතට ගත් කැරැලිකරුවන්ගේ දේශපාලන හඬ ලෙස බටහිර රටවල් පිළිගන්නේ එම සිරියා ජාතික කවුන්සියලයයි.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd