බ්‍රිතාන්‍යයේ මහමෙව්නා භාවනා අසපු සියල්ලගේම දෙසැම්බර් 31 වැනි දා සර්වරාත්‍රික පින්කම් මාලාවක් සංවිධානය කර තිබුණි.
මේ පින්කම් අතරට සිරි ගෞතම මුනි සිරිපා වන්දනා, සිරි ගෞතම ධාතු වන්දනා, ස්වර්ණමාලි මහා සෑ වන්දනා, අසිරිමත් සත්බුදු වන්දනා, පාලි සහ සිංහල පිරිත් සජ්ජායනා, ධර්ම දේශනා, ධර්ම සාකච්ජා සහ මහා සංඝරත්නය උදෙසා පිරිනැමුණ හීල් දානමය පින්කම් ද ඇතුළත්ව තිබුණි.
දැනට බ්‍රිතාන්‍යයේ මහමෙව්නා භාවනා අසපු 5ක් විවෘතව ඇත. තුන්යම් රාත්‍රිය පුරාවටම පැවැත්වුණ පින්කම් සඳහා විශාල සැදැහැවතුන් පිරිසක් සහභාගී වී සිටියහ. මහමෙව්නාවාසි මහා සංඝරත්නය පින්කම් මෙහෙයවනු ලැබීය.
2025 දෙසැම්බර් මස 04
431
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
455
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
412
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ලන්ඩන් මහමෙව්නාවෙන් වසර අවසාන පින්කම්
මහින්ද සෞදි Saturday, 02 January 2016 07:01 PM
බටහිර රටවල සිටින බෞද්ධ ශ්‍රී ලංකා සැදැහැවතුන් මා ඉතා අගයකොට සළකමි. ඔබ සියලු දෙනාටම සම්මා සම්බුදු සරණ වේවා! (නි)