IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


ලතින් ඇමරිකා ෆේස්බුක් ලොක්කා අත්අඩංගුවට

ෆෙස්බුක් සමාජ ජාල වෙබ් අඩවියේ ප්‍රධානියකු ලෙස කටයුතු කරන ආර්ජන්ටිනා ජාතික ඩියේගෝ සෝඩැන්ස් බ්‍රසීල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධ අපරාධ නඩුවක තොරතුරු ලබාගැනීමට ෆේස්බුක් සමාගමට සම්බන්ධ වට්ස් ඇප් දත්ත අධිකරණයට ඉදිරිපත් කරන කළ දැනුම් දීමක් සැලකිල්ලට නොගෙන ඒ සඳහා නොපැමිණ මග හැරීම ඔහු අත්අඩංගුවට ගැනීමට හේතුව ලෙස සඳහන් වේ.

ඩියේගෝ සොඩෑන්ස් ෆෙස්බුක් සමාගමේ ලතින් අමෙරිකා කලාපය බාර නියෝජ්‍ය සභාපතිවරයාය.



අදහස් (0)

ලතින් ඇමරිකා ෆේස්බුක් ලොක්කා අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 242 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 74 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 778 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site