මගීන් 118ක් රැගත් ලිබියා එයාර්බස් 320 ගුවන් යානයක් නාදුනන දෙදෙනකු කොල්ල කා ඇති බවත් මෝල්ටාවට ගොඩ බස්සන ලෙස ගුවන් නියමුවාට බල කර ඇති බවත් එරට බලධාරින් පවසයි.
තමන් සතුව බෝම්බ ඇතැයි කියමින් කොල්ලකරුවන් යානයේ පාලනය තමන් සතු කරගෙන ඇත.
මෙය 'ගුප්ත ගුවන් කොල්ලයක්' යැයි මෝල්ටා අගමැති ජෝසප් මුස්කට් පැවසීය. යානාව ලිබියාවේ ඇෆ්‍රිකියා ගුවන් සේවයට අයත් යානයකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවන් පුවත් ගෙනෙන ලංකාදීපයට පින්! (නි)
වැදගත් පුවතක්