යුක්රේන අර්බුදයට සෘජුව මැදිහත් වීම, රුසියාවට එරෙහිව යුද්ධයකට මුල පිරීම බවත්, එය තෙවැනි ලෝක යුද්ධය දක්වා පමණක් නොව, න්‍යෂ්ටික යුද්ධයක් දක්වා දිග්ගැස්සෙනු ඇති බවත් ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පැහැදිලි කරයි.
යුක්රේන යුද්ධයේදී රුසියානු හමුදා රසායනික අවි භාවිතයට ගනිමින් ප්‍රහාර එල්ල කිරීමට සූදානම් වෙනවා යැයි ඇමෙරිකන් බුද්ධි අංශ පවා අනාවරණය කර තිබේ.
රුසියාව එසේ රසායනික අවි භාවිතයට ගනිමින් පහර දීම් කළොත්, රැසියාවට ඒ සම්බන්ධයෙන් බරපතල ලෙස වන්දි ගෙවීමට සිදුවනු ඇතැයි බයිඩන් අවධාරණය කර තිබේ.
(රොයිටර්)
යුක්රේන-රුසියා අර්බුදය:- වැඩිදුර තොරතුරු සඳහා මෙතැනින් පිවිසෙන්න
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
රසායනික අවි භාවිතා කළොත් බලාගෙනයි !