තමන් භාවිතා කරන වාහනය දිරා ගිය ද නැවත නැවතත් අලුත්වැඩියා කරමින් දශක කිහිපයක් පාවිච්චි කිරීම ශ්‍රී ලංකාව වැනි රටවල සිරිතයි. එසේ වුව ද බොහෝ රටවල වාහන අනතුරට පත්වූ විට හෝ තරමක් පරණ වූ විට ඉවත්කැර දමයි. චීනය, ජපානය, ඇමෙරිකාව, ජර්මනිය වැනි රටවල එවැනි ඉවතලන වාහන ගොඩගසන ස්ථාන රැසක් පවතී. මේ ඡායාරූප කිහිපයෙන් දැක්වෙන්නේ චීනයේ ඇති එවැනි රිය සුසානයකි.
කහ පැහැති පොලිස් රථ එක් තැනකත්, ලොරි හා කාර් එක් එක් තැන්වලත්, යතුරුපැදි තවත් තැනකත් ගොඩගසන්නේ ඒවායේ කොටස් කපා, තලා කුඩු පට්ටම් කර නැවත අමුද්‍රව්‍ය සෑදීමේ අපේක්ෂාවෙනි. වාහනයේ ඇති ප්ලාස්ටික, රබර් හා යකඩ ඔවුහු වෙන වෙනම ප්‍රයෝජනයට ගනිති.











COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමුන්ලා චීනය ගැන දන්නා ප්‍රමාණය ගැන දුකයි. චීනය මේ ලෝකය කොමිස්, සහ පගාව ඉතා ඉහල විදියට ලෝකෙට උගන්වමින්, වෛයිශාකරණයෙන් අද රුසියාවට වඩා ඉදිරියෙන් ඉන්නා රටක්. හිටපු ජනපති තුමාගේ ආර්ථික දියුණුවේ රට (නදී)
චතුරිට නම් මොළයේ පොඩි ප්‍රශ්නයක් තිබෙනවා වගේ (නි)
මේක අාර්ථික දියුණුව නිසා නෙමෙයි. චීනයට පරිසර දූෂණනය ලොකු ප්‍රශ්නයක්. ඒ්ක නිසා වාහනයක් අවු 10 කට වඩා පාවිච්චි කරනවා නම් වැඩිපුර බදු ගෙවන්න ඕනෑ. අලුත් එකකට මාරුකරනවා නම් රජයෙන් මුදලක් පරණ වාහනයට දෙනවා. සමහර කාලවලදී බීජින් වගේ නගරවල ඔත්තේ දිනවල ඉරට්ටේ නොම්මර සහිත වාහන යන්න බැහැ. ඉරට්ටේ නොම්මර සහිත දිනවල ඔත්තේ නොම්මර සහිත වාහන යන්න බැහැ. ඒකෙන් 50% වාහන භාවිතය අඩුකර පරිසර දූෂණය අඩුකරනවා (නි)
ද සිල්වා බර්ලින් මහත්තයෝ, ජපානය ගැන නම් මම දන්නේ නැහැ.නමුත් ඔබ කියන ආර්ථික දියුණුව ඇමෙරිකාවේ නැහැ.ඒක හරියට දැනගන්න ඕනෑ නම් නගරයේ කරක් ගහන්නේ නැතුව ගමට ඔලුව දමන්න. (නි)
ලබන සතිය වෙනකොට මේ සියල්ලම පංචිකාවත්තේ තියේද මන්දා.... ! (නි)
මම දන්නා විදියට ඕනෑම රටකට අලුත් නිෂ්පාදන කළාට අලුත් වැඩියා කරන්න බෑ.ලංකාවට දුන්නා නම් කොහොමත් හදනවා.(හේ)
මීට වැඩිය අබලන් ඒවා ලංකාවේ පාරවල්වල යනවනේ (නදී)
සමහරු චීනය ගැන දන්නේ නෑ. චීන වාහන වමෙන් පදවන්නේ . ලංකාවට ගෙනල්ලා වැඩක් නැත. ආනයනය කරනවා නම් , වම දකුණ මාරු කරන්න වෙනවා. කොහොම වුනත් චීනය අපට වැඩ ආර්ථිකයෙන් පොහොසත්....අපි දැන් ගොන් කරත්තයක් වත් හරියට හදනවද.??(හේ)
පොඩ්ඩක් හොඳට බලන්න මෙතන තියනවා ඉසුසු වාහන මම හිතන්නේ ඒවා ජපන්, නමු බලන්න තත්ත්වය ලංකාවේ පාරේ දුවන වාහනවලට වඩා කොච්චර හොඳද ? (ම)
චීන බඩු හොඳ සුසානයටම තමයි. (නි)
අනේ,මම එහේ හිටියා නම් මේවා පාවිච්චියට ගන්නවා (නි)
චීනය පැමිණ ඇති ආර්ථික දියුණුව චීනයට බනින අයට මෙතනින්වත් බලා ගන්න පුළුවන් වෙයි. (බ)
චතුරි වගේ අය එක්කෙනෙක් දෙන්නෙක් හිටියා නම් ඇති ලංකාවම ගිනිගන්න (නි)
ඇමරිකාවත් චීනයේ ණයගැතියෙක් නොවේද? (නි)
ඕවා තමයි ඉදිරියටත් බෙදන්නේ (නදී)
චිනේ බාල නිෂ්පාදන ටික දවසකින් ඉවරයි. ඒ උනාට ඒවා ලංකාවේ අයට ලොකුයි (නදී)
පංචිකාවත්තේ ටික දෙනෙක් ගිහින් දැම්මා නම් ඔය ඔක්කොම වාහන ටික අපේ රටේ (නි)
අයියෝ... අම්මෝ... පපුව...!! (නි)
චීන වාහන සහ යතුරුපැදි උපරිම අවුරුදු 10ක් පාවිච්චි කළහැක. ඉන්පසු පරණ යකඩ වලට තමා ගන්න වෙන්නේ.චීනයේ සාමාන්‍ය ජනතාව ඔය කියන තරම් ආර්ථික දියුණුවක් ලබා නොමැත. චීනයේ සාමාන්‍ය ජනතාවෙන් බහුතරයක් ලංකාවේ මිනිසුන්ට වඩා දිළිඳු ජීවිත ගතකරන අතර ආර්ථික සංවර්ධනය සුළුතරයක් මත බෙදී ඇත. ජපානයේ ඇමෙරිකාවේ වැඩකරන ජනතාව සුඛෝපභෝගී ජීවිත ගතකරන අතර ධනය සියලු දෙනා අතර බෙදී ඇත (නි)
මේවද දන්නේ නැහැ ඒ දවස් වල මෙහේ බෙදුවේ...?
අද අහවලා හිටියා නම් මේ සේරම කැඩුණු වාහන අපේ රටට ගෙනවිත් තිබේවි. සමහරවිට මැතිවරණයෙන් පසුව මෙම ස්ථානය පාලුවට ගිය හිස් ඉඩමක් වෙයි (නි)