යේමනයේ අගනුවර සනා නගරය ආසන්නයේ කඩ වීදියකට එල්ල වූ ගුවන් ප්‍රහාර වලින් 30කට අධික පිරිසක් මියගොස් විශාල පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්ථා කරයි.
රොයිටර් පුවත් සේවය පවන්නේ මියගිය හා තුවාල ලැබූ වැඩි දෙනා සාමාන්‍ය ජනයා බවයි. ප්‍රහාරයේ වගකීම කිසිවෙකු බාරගෙන නොමැති බවද වාර්ථා වේ.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
යේමනයේ කඩ වීදියකට ගුවන් ප්‍රහාර
ඉසුරන්දි Sunday, 28 February 2016 12:05 PM
මේ තුප්පහි ත්‍රස්තවාදයක් නිසා අහිංසක ජිවිත අද බල්ලෝ බළල්ලු ගානට මගතොටදී ජිවිතයෙන් වන්දි ගෙවන්නේ (බ)