ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්ගේ උපදෙස් අනුව, යුක්රේන රජයට සහ හමුදාවට අමතර ආරක්ෂාවක් ලබා දීමට පියවර ගන්නා බව පෙන්ටගනය පවසයි.
'මම පැහැදිලිව කියන්න කැමතියි අපි යුක්රේනයට අමතර ආරක්ෂක සහායක් ලබා දෙනවා. ඒ සම්බන්ධ කටයුතු සිදුවිය යුත්තේ කෙසේදැයි මේ වනවිට සාකච්ඡා වෙනවා.' යැයි පෙන්ටගනය හෙවත් ඇමෙරිකන් යුද දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක ජෝන් කර්බි මාධ්‍ය හමුවේ පවසා තිබේ.
කෙසේ නමුත්, රුසියන් ආක්‍රමණය හමුවේ ඇමෙරිකාව නිහඩ ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා යැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී ඇමෙරිකාවට චෝදනා වී තිබේ.
යුක්රේනයට අමතර සහාය ලබා දෙන බව පෙන්ටගන ප්‍රකාශකයා පැවැසුවේ ඇමෙරිකන් රජය වෙනුවෙන් මෙම චෝදනාවලට පිළිතුරු දෙමිනි.
(අල් ජසීරා)
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
යුක්රේනයට අමතර ආරක්ෂාවක් දෙනවා