IMG-LOGO

2024 මැයි මස 28 වන අඟහරුවාදා


‘මෙවර නොබෙල් සාම තෑග්ග ලැබිය යුත්තේ ඉරාන ජනපතිට‘

මෙවර නොබෙල් සාම ත්‍යාගය ලැබීමට සුදුසුම පුද්ගලයා ඉරාන ජනපති හසන් රොව්හානි බව බ්‍රිතාන්‍යයේ ‘ද ගාඩියන්‘ පුවත්පත කළ සමීක්ෂණයකින් හෙළිවී  ඇත.

අන්තර්ජාලය ඔස්සේ පැවැත්වූ එම සමීක්ෂණය බදාදා (9) උදෑසන නිල වශයෙන් සමීක්ෂණය අවසන් කැරණි.;

ගාඩියන් පුවත්පත යෝජනා කළ අපේක්ෂකයන්ගෙන් සියයට 70 දෙනා තෝරාගෙන ඇත්තේ ඉරාන ජනපති හසන් රොව්හානිවය. එහි දෙවන ස්ථානය ලැබී ඇත්තේ පාකිස්ථාන ළමා ක්‍රියාකාරිනි මලාලා යූසොෆ්සායිට ය.

මම සමීක්ෂණය නොබෙල් ත්‍යාග කමිටුවේ තීරණයන් වෙනස් කිරීමට හේතු නොවන බවද වාර්තා සඳහන් කරයි.

බටහිර සමඟ අන්‍යෝනය සම්බන්ධකම් හා තේරුම් ගැනීමක් අවශ්‍ය බවට මෑතකදි රොව්හානි කළ ප්‍රකාශයට  බොහෝ ප්‍රශංසා ලැබිණි.

 

 



අදහස් (0)

‘මෙවර නොබෙල් සාම තෑග්ග ලැබිය යුත්තේ ඉරාන ජනපතිට‘

උපාලි Friday, 11 October 2013 09:45 AM

නොබෙල් කමිටුව කොහොමටවත් ඕක පිළිගන්න එකක් නැහැ කියලයි මම නම් කියන්නේ (නි)

:       0       0

පුෂ්පා Friday, 11 October 2013 10:50 AM

මේ ත්‍යාගය හිමි විය යුත්තා මලාලාටයි. ඒ ගැන කිසිදු සැකයක් නැහැ. මලාලාගේ අධිෂ්ඨාන ශක්තියටත්, නිර්භීතකමටත් නොබෙල් ත්‍යාග 10ක් දුන්නත් මදි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඇමෙරිකාවේ ප්‍රාන්ත සුළි කුණාටුවලින් කැලඹේ
2024 මැයි මස 28 0 0

ඇමෙරිකාවේ, මධ්‍යම සහ දකුණුදිග ජනපද කීපයක් හරහා හමා ගිය ප්‍රචණ්ඩ ටෝනේඩෝ සුළි කුණාටු හේතුවෙන්, 21 දෙනකු මියගිය බවත්, 30 දෙනකු පමණ තුවාල ලබා ඇති බවත් වාර්තා ව


තලෙබාන් සංවිධානය ත්‍රස්ත ලැයිස්තුවෙන් ඉවත් කරනවා
2024 මැයි මස 28 3 0

ඇෆ්ගන් තලේබාන් සංවිධානය තම ත්‍රස්ත ලැයිස්තුවෙන් ඉවත් කිරීමට තීරණය කළ බව රුසියාව පවසයි. 2021 දී, ඇමෙරිකා හමුදා පිටවී යෑමෙන් පසු, තලේබාන් සංවිධානය යළි ඇෆ්ග


ඉරාන ජනපතිවරණය ජූනි 28 වැනිදා
2024 මැයි මස 27 122 0

ජනාධිපති ඊබ්‍රහීම් රයිස් අභාවයෙන් පසු, නව ජනාධිපතිවරයකු තෝරා ගැනීමට හදිසි ජනාධිපතිවරණයක් පැවැත්වෙන බව, ඉරාන අන්තර්වාර ජනාධිපති ලෙස කටයුතු කරන අහ්මද


ඊශ්‍රායල ප්‍රහාරයෙන් 35 ක් මරුට
2024 මැයි මස 27 139 0

ඊශ්‍රායල ගුවන් හමුදාව ගාසා තීරයේ, රෆා නුවරට නුදුරින් රෆා පළාතේ ස්ථාන කීපයකට ගුවන් ප්‍රහාර එල්ල කළේය.


‘රෙමාල්’ 8 ක් බිලි ගනී
2024 මැයි මස 27 118 0

පැයට කිලෝ මීටර් 135 ක වේගයකින් හමා ආ ‘රෙමාල්’ සුළි කුණාටුව, බංග්ලාදේශයට සහ ඉන්දියාවට අයත් බටහිර බෙංගාලයට කඩා වැදුණි. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ සුළි කුණාට


ටෙල් අවීව් නුවරට රොකට් ප්‍රහාරයක්
2024 මැයි මස 26 3255 1

ඊශ්‍රායලයේ ටෙල් අවීව් නගරයට, ගාසා තීරයේ පලස්තීන හමාස් සටන්කාමීන් රොකට් ප්‍රහාර එල්ල මාලාවක් එල්ල කළේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 975 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2541 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2172 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site