IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


‘මෙවර නොබෙල් සාම තෑග්ග ලැබිය යුත්තේ ඉරාන ජනපතිට‘

මෙවර නොබෙල් සාම ත්‍යාගය ලැබීමට සුදුසුම පුද්ගලයා ඉරාන ජනපති හසන් රොව්හානි බව බ්‍රිතාන්‍යයේ ‘ද ගාඩියන්‘ පුවත්පත කළ සමීක්ෂණයකින් හෙළිවී  ඇත.

අන්තර්ජාලය ඔස්සේ පැවැත්වූ එම සමීක්ෂණය බදාදා (9) උදෑසන නිල වශයෙන් සමීක්ෂණය අවසන් කැරණි.;

ගාඩියන් පුවත්පත යෝජනා කළ අපේක්ෂකයන්ගෙන් සියයට 70 දෙනා තෝරාගෙන ඇත්තේ ඉරාන ජනපති හසන් රොව්හානිවය. එහි දෙවන ස්ථානය ලැබී ඇත්තේ පාකිස්ථාන ළමා ක්‍රියාකාරිනි මලාලා යූසොෆ්සායිට ය.

මම සමීක්ෂණය නොබෙල් ත්‍යාග කමිටුවේ තීරණයන් වෙනස් කිරීමට හේතු නොවන බවද වාර්තා සඳහන් කරයි.

බටහිර සමඟ අන්‍යෝනය සම්බන්ධකම් හා තේරුම් ගැනීමක් අවශ්‍ය බවට මෑතකදි රොව්හානි කළ ප්‍රකාශයට  බොහෝ ප්‍රශංසා ලැබිණි.

 

 



අදහස් (0)

‘මෙවර නොබෙල් සාම තෑග්ග ලැබිය යුත්තේ ඉරාන ජනපතිට‘

උපාලි Friday, 11 October 2013 09:45 AM

නොබෙල් කමිටුව කොහොමටවත් ඕක පිළිගන්න එකක් නැහැ කියලයි මම නම් කියන්නේ (නි)

:       0       0

පුෂ්පා Friday, 11 October 2013 10:50 AM

මේ ත්‍යාගය හිමි විය යුත්තා මලාලාටයි. ඒ ගැන කිසිදු සැකයක් නැහැ. මලාලාගේ අධිෂ්ඨාන ශක්තියටත්, නිර්භීතකමටත් නොබෙල් ත්‍යාග 10ක් දුන්නත් මදි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 477 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site