නව වසරේ ලක්වාසී සැමට සෙත් පතා ඉතාලියේ මිලානෝ ලංකාරාම මහා විහාරයේ පිංකම් මාලාවක් සංවිධානය කෙරිණ.
මේ පිංකම් අතරට දළදා සම්බුද්ධ පූජාමය පිංකම, අධිෂ්ඨාන ආශිර්වාද පහන් පූජාව, පිරිත් දේශනාවක් මෙන්ම ඔසුපැන් සහ පිරිත් නූල් ලබාදීම ද එක්ව තිබුණි. මෙම පංකම් මාලාවට මිලානෝ නගරයේ වෙසෙන සැදැහැවතුන් විශාල පිරිසක් සහභාගිවී සිටියහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd