මාල දිවයිනේ නව රජය නිත්‍යනුකූල නොවන බව පවසන බලයෙන් පහ කළ එරට හිටපු ජනපති මොහොමඞ් නෂීඞ්, එම නව රජයට සම්බාධක පනවන්නැයි පොදු රාජ්‍ය මණ්ඩලීය රටවලට ආයාචනා කරයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෙස මාලදිවයිනේ පළමු වරට බලයට පත් වූ ජනපතිවරයා වූයේ මොහොමඞ් නෂීඞ්ය. ඔහු ප‍්‍රකාශ කරන්නේ තමන් හමුදා කුමන්ත‍්‍රණයකින් බලයෙන් පහකොට වත්මන් රජය බලයට පත් වූ බවය. මාලදිවයින් නව රජයේ නිලධාරීන්ට පොදු රාජ්‍ය මණ්ඩල රටවලට පැමිණීම තහනම් කරන්නැයි ද නෂීඞ් ඉල්ලීමක් කර ඇත. මාලදිවයින් රජයේ නිලධාරීන්ට එම රටවල නිවාස ඇති බව ද හිටපු ජනපති නෂීඞ් ප‍්‍රකාශ කරයි.
1
මහා නා හිමිවරුන්ගේ ලිපියට රජය හිස නමයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd