ඉන්දියාවේ මුම්බායි සිට ලන්ඩන් බලා ගමන්ගත් ගුවන් යානයක මීයෙකු සිටිතියි ඇතිවූ සැකයක් හේතුවෙන් ගුවන් යානය නැවත මුම්බායි වෙත පැමිණ ඇතැයි සීඑන්එන් පුවත් සේවය වාර්ථා කරයි. යානය ගුවන් ගතවී මද වේලාවකින් ගුවන් යානය තුළ මීයෙකු දුටු බවට මගියෙකු පැමිණිලි කර ඇත.
මුම්බායිහි ගුවන් තොටුපල බලධාරීන් පවසන්නේ නැවත පැමිණි යානය පරීක්ෂා කලත් මීයෙක් සිටි බවට සළකුණක් සොයාගත නොහැකි වූ බවයි. ගුවන් යානය නැවත මුම්බායි වෙත හරවා එවීමට තීරණය කලේ මගීන්ගේ ආරක්ෂාව සලකා බවද ඔවුන් පවසයි.
යානයේ සිටි මගීන් 240දෙනා පසුව වෙනත් ගුවන් යානයකින් ලන්ඩන් වෙත යවා තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මීයා සොයා නොගත්තත් මෙය ඉතා හොද තීරණයක්. ගුවනේදී එලෙස මීයෙකු පරිපතයකට හානියක් කළහොත් ඇති අන්තරාව ඉතා වැඩියි. අවදානමට වඩා ආරක්ෂාව හොදයි නේ. (ර)
අපෝ! ඉන්දියාවේ ගුවන්යානා වල මීයෝ නෙමෙයි හරක්, කපුටෝ,කුකුළෝ වැනි සත්තුත් ඇති. (නි)
ඉන්දියාවේ, ලංකාවේ දෙකේම මෙහෙම වුණත් එංගලතයේ නම් එහෙම වෙන්නේ නැහැ. (නි)
හොද තීරණයක් (බ)