ගල් අගුරු භූමියක නඩුවකට හිටපූ ඉන්දීය අගමැති මංමෝහන් සිං උසාවියට කැඳවු නියෝගය අත්හිටවූ ඉන්දීයා ශ්‍රේෂ්ඨාධිකරණය ඔහු අධිකරණයට කැඳවීමට අවශ්‍යතාවක් නැතැයි නියෝග කළේය.
තමා අධිකරණයට කැඳවීමේ නියෝගයට එරෙහිව ආචාර්ය මන්මෝහන් සිං ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළ අතර ඒ අනුව ආචාර්ය මන්මෝහන් සිං ඇතුළු පිරිසට එරෙහිව චෝදනා එල්ල කළ විශේෂ පරීක්ෂණ ඒකකයට එම පෙත්සම්වලට පිළිතුරු දීම සඳහා අධිකරණය සති තුනක කාලයක්ද ලබාදී ඇත.
ආදිත්‍ය බිර්ලා සන්ධානයට 2005 දී නීති විරෝධි ලෙස ඔරිසාවේ ගල් අඟුරු බිමක් දුන්නැයි මමංමෝහන් සිංට චෝදනා කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උසාවි වැඩ-රට කොට උඩ (නදී)