IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


මන්ත්‍රීවරියෝ කෝපි නාති

තායිවාන පාර්ලිමෙන්තුවේ ආණ්ඩු පක්ෂ හා විපක්ෂ මන්ත්‍රීන් අතර පසුගියදා ගැටුමක් ඇති විය.

ඊට හේතු වූයේ ආණ්ඩු පක්ෂය විසින් ගෙන ආ නව බදු යෝජනාවකිත මීට විපක්ෂයේ දැඩි විරෝධය පළ විය. එය නොතකා යෝජනාව සම්මත කර ගැනීමට ආණ්ඩු පක්ෂය තැත් කිරීම නිසා ගැටුම ඇති විය.

විපක්ෂ මන්ත්‍රීවරියෝ දෙදෙනෙක් ප්‍රථමයෙන් මූලාසනය වෙත දිවූහ. ඔවුන්ගේ මග හරස්කිරීමට තැත් කළ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට විපක්ෂයේ මන්ති්‍රීවරු උණුසුම් කෝපි ප්‍රහාරයක් එල්ල කළහ.අනතුරුව දෙපක්ෂයේම මන්ත්‍රීවරුන් සභාගර්භය මධ්‍යයට පැමිණ හොද හැටි ගුටිකෙළ ගත්හ.

තායිවානයේ පාලක පක්ෂය වන්නේ කුවොමින්ටැන්ග් පක්ෂයයි.පක්ෂ නායක හා ජනපති මා යින්ග් ජියු ගේ අපේක්ෂාව වන්නේ තායිවානයේ ඇති නැති පරතරය අවම කිරීමයි.මේ නව බදු හදුන්වාදෙන්නේ ඒ සදහා බව කියමින් තම යෝජනාව සාධාරණීකරණය කර ගැනීමට ආණ්ඩු පක්ෂය කටයුතු කරයි.විපක්ෂය කියන්නේ ආණ්ඩු පක්ෂය මේ කරන්නේ බොරුවක් බවයි.නව බදු ඇතිකිරීමෙන් සිදුවන්නේ තායිවානයේ ඇති නැති පරතරය අවම වීම නොව සාමාන්‍ය මධ්‍ය පාන්තික ජනයා තවත් තැලිීම බව ඔවුනගේ අදහසයි.



අදහස් (0)

මන්ත්‍රීවරියෝ කෝපි නාති

වරුණ Friday, 28 June 2013 09:33 AM

ගීත නෝනව ආදර්ශයට අරගෙනද කොහෙද? මේ ලගදී ඒ පැත්තේ ගිහින් ආවාවත්ද?(නදී)

:       0       0

අමිල කටුනායක Friday, 28 June 2013 12:41 PM

ඔය රටේ නැද්ද කුණු බිත්තර? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 637 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 307 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site