ඉන්දියාවේ 15 වැනි අගමැතිවරයා ලෙස අද සවස දිවුරුම් දීමට නියමිත නරේන්ද්‍ර මෝදි ඉන්දියාවේ ජාතිය පියා යැයි සැලකෙන මහත්මා ගාන්ධි ස්මාරකය වෙත පැමිණ උපහාර දැක්වීය.
මහත්මා ගාන්ධිගේ රාජ්ගාත් ස්මාරකයට උපහාර දැක්වීම සඳහා භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෝ කිහිපදෙනක් ද සහභාගී වූහ.
මහත්මා ගාන්ධිට වෙඩි තබා ඝාතනය කරනු ලැබුවේ මෙම ස්ථානයේදීය.
ඉන්දියාවේ හිටපු අගමැතිවරුන් වන ජවහල්ලාර් නේරු, ලාල් බහදූර් ශාස්ත්‍රි, ඉන්දිරා ගාන්ධි, රජිව් ගාන්ධි ඉන්දියා ඉතිහාසයේ ප්‍රබල චරිත කිහිපයක ස්මාරක ද පිහිටා ඇත.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
මෝදිගෙන් මහත්මා ගාන්ධිට උපහාර
ඔසී Wednesday, 28 May 2014 06:36 AM
ඔබතුමාට දේව පිහිට පතමි. අපේ ලංකාවට මිතුරෙක් වගේ ඉන්න. (නි)
ලොකුගේ ප්‍රසන්න Monday, 26 May 2014 09:13 PM
ඔන්න ආදර්ශමත් වැඩ. මිනිස්සු හැදෙනවා නම්.(නදී)