හයිටි දූපත්වලට බලපා ඇති මැතිව් සුළි කුණාටුව මේ වනවිට ඇමරිකාවේ ෆ්ලොරිඩා හා උතුරු කැරොලිනා ප්‍රාන්ත දක්වා වේගයෙන් පැතිර ගොස් ඇති බවත් 70000කට වැඩි පිරිසක් අවතැන්ව ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
පැයට කිලෝමීටර් 230ක වේගයකින් හයිටිය හරහා හමාගිය සුළි සුළඟ වසර 10කට පසු එරටට බලපෑ ප්‍රබලතම සුළි කුණාටුවක් ලෙස සැලකේ.
මේ වන විට ක්‍රමයෙන් ජැමෙයිකාව දක්වා කුණාටුව ගමන් කළේය.
එම පෙදෙස්වලට මිලිමීටර් 400-600ත් අතර ප්‍රමාණයක තද වැසි ඇතිවූ බවත් කියති. ඇතැම් හඳුනාගත් පෙදෙස්වලට මිලිමීටර් 1000ක වැසි ඇතිවූ බව ද කියති. මේ හේතුවෙන් ඉක්මනින් ගංවතුර හා නායයෑම් තර්ජනද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යාඥයෝ පෙන්වා දෙති.
මැතිව් සුළි කුණාටුවෙන් සිදුවූ ජීවිත හානි සම්බන්ධයෙන් මෙතෙක් නිල වාර්තාවක් ලැබී නැති බවද විදෙස් මාධ්‍ය වාර්තා කියයි.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
මැතිව් හයිටිය කළඹයි : ෆ්ලොරිඩාවටත් පනී