IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


මත්පැන් ඉන්දියා‍වේ 13කට මරු කැඳවයි

විස මත්පැන් පානය කළ ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ ගෝපාල්ගන්ජි හි 13 දෙනකු මිය ගොස් ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.

ඔවුන් අතර වැඩි පිරිසක් එළවළු වෙළෙන්ඳන් හා දෛනික කුලී වැඩකරන්නන් බව කියති.

මරණ පරික්ෂණ සිදුකැරෙන අතර ඒ සඳහා කණ්ඩායම් තුනක් යොදවා ඇත.

බිහාර් ප්‍රාන්තයේ මත්පැන් වෙළඳාම පසුගිය අප්‍රේල් මාසයේ සිට සම්පූර්ණයෙන් තහනම් කැරුණු අතර ඉන්පසු සිදුවූ දරුණු ඛේදාන්තයක් ලෙස ඉන්දීය මාධ්‍ය මෙය වාර්තා කරයි.



අදහස් (0)

මත්පැන් ඉන්දියා‍වේ 13කට මරු කැඳවයි

සිසිර Friday, 19 August 2016 12:44 PM

අවාසනාවන්ත සිද්ධියක් (නි)

:       0       0

කුමාර Thursday, 18 August 2016 07:31 AM

පවු අහිංසක මිනිස්සු! (නි)

:       0       0

රාධා Friday, 19 August 2016 11:38 PM

මධ්‍යසාර දෙවර්ගයක් තියෙනවා. එතයිල් සහ මීතයිල් යනුවෙන්. එක වර්ගයක් ගන්නේ බීමට නොවෙයි. එම වර්ගය බිවුවොත් ඇස් අන්ධවීම ඇතුළු ලෙඩ කීපයක් ඇතුව මරණයට පත්විය හැක. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 525 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 114 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 317 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site