IMG-LOGO

2025 ජනවාරි මස 15 වන බදාදා


මුණුබුරාගේ කෑ ගැසීමෙන් වැඩක් නොවේ

චිනයේ පිකිනෝ නුවර පාරකදී  හැට හැවිරිදි ආච්චි  බස් රථයකට  යටවිය.

එම අවස්ථාවේ ඈගේ මුණුබුරාද ඈ සමග විය. රියදුරා අනතුර සිදු වු අවස්ථවේදීම අතුරුදන් විය. කිසිත් කර කියා ගත නොහැකි කුඩා දරුවා විලාප දෙමින්  බස් රථය වටා දුවමින් උදව් ඉල්ලා කෑගෑසුවත් කිසිවෙකු පිහිටට ආවේ නැත.

මිනිත්තු කිහිපයක් ගතවු පසු එම ස්ථානයට පෑමිණි රථවාහන පොලීසිය අසාධ්‍ය තත්ත්වයේ පසු වු කාන්තාව රොහල් ගත කළේය. දරුවා උදව් ඉල්ලලා කෑගෑසුවත් කිසි කෙනෙක් පිහිටට ඈවිත් නෑතිව වටේ හිටපු අය ජංගම දුරකථන වලින් ෆොටෝ ගහලා. කවුරු හරි කෙනෙකු ඉක්මනට 120 හදිසි ඇමතුම් අංශයට කතා අරලා කිව්වනම් ඈගේ ජිවිතය බෙරගන්න තිබුනා. පොලිස් නිළධාරියෙක් මාධ්‍යයට එසේ පෑවසීය.

 



අදහස් (0)

මුණුබුරාගේ කෑ ගැසීමෙන් වැඩක් නොවේ

ට්‍රත් Friday, 12 July 2013 11:07 PM

චීන හරක්.(නදී)

:       0       0

ශ්‍රී කාන්ත Friday, 12 July 2013 11:23 PM

මේ තත්වේ චිනේ විතරක් නෙවෙයි දැන් ලංකාවෙත් පුරුද්දකට ගිහින්. මේක මහා කාලකන්නි රසයක්. ඇත්ත මේ දේවල් ජනමාද්‍ය දැන්වීමට පොටෝ ගත යුතුය. නමුත් විපත වට කරලා පොටෝ ගැනීමද?.. යුතුකම.(නදී)

:       0       0

කුමාරි Saturday, 13 July 2013 01:20 AM

අසමජිජාති ලෝකේ හැම තැනම ඉන්නවා. ලෝකෙම පිරිහිලා. කොච්චර වුනත් අපේ ලංකාවේ නම් බස් එකයි, ඩ්‍රයිවරුයි දෙකම කුඩු.(නදී)

:       0       0

චමී Saturday, 13 July 2013 03:35 AM

පිස්සු චිනේ කට්ටිය නේද.(නදී)

:       0       0

හේරත් Sunday, 14 July 2013 09:11 AM

අනේ ලෝකේ...වනේ වාසේ... (නි)

:       0       0

අමිල කටුනායක Saturday, 13 July 2013 08:03 AM

චීන්නු ඔහොම්මයි (නි)

:       0       0

ප්‍රසාද් Saturday, 13 July 2013 08:27 AM

චීන මිනිස්සු ඔහොම තමයි කිසිම තෙතමනයක් නැහැ පපුවේ. (අ)

:       0       0

ආනන්ද ආර් Saturday, 13 July 2013 07:25 PM

මීට වඩා තිරිසන් සත්තු තමන්ගේ වර්ගයා වෙනුවෙන් ප්‍රතිචාර දක්වනවා. කොන්ඩේ නොබැන්දත් චීන්නු නම් හරක්ම තමයි. (අ)

:       0       0

හේමන්ත Saturday, 13 July 2013 07:47 PM

බලලත්, වඳුරත්, පන්තියෙදී කන යක්කු අතරේ මොන මනුස්ස කම්ද? (නදී)

:       0       0

gayan rangana athuraliya Saturday, 13 July 2013 10:14 AM

චීන හරක්. (අ)

:       0       0

රූපා Sunday, 14 July 2013 01:23 PM

පේනවද අපේ යාලු රටවල්.... (දී)

:       0       0

ගාමිණී-සිරි Friday, 12 July 2013 09:58 PM

මෙහෙම අවස්තාවක අපේ රටේ නම් කොපමණ සෙනගක් උදව්වට එනවද හැබෑට ? කිරි අම්මත් මැරෙනවා...බස් එකත් ගිණි තියනවා .. .මුණුපුරා ..තවමත් හඬනවා.(නදී)

:       0       0

ඉසුරු Saturday, 13 July 2013 11:42 AM

එහෙම ගත්ත පොටෝ එකක් නේද මේ දාල තියෙන්නෙත් ? (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

සයුරෙන් එතෙර

පතලේ සිරවුණු 100 දෙනා බේරාගන්න සටනක්
2025 ජනවාරි මස 14 226 0

දකුණු අප්‍රිකාවේ අනවසරයෙන් පවත්වාගෙන ගිය රත්තරන් පතලක සිරවුණු පතල්කරුවන් 100 දෙනකු මුදා ගැනීමට මෙහෙයුම් ආරම්භ කර ඇතැයි පවැසෙයි.


උතුරු කොරියාව මිසයිල අත්හදා බලයි
2025 ජනවාරි මස 14 114 0

උතුරු කොරියාව, කෙටි දුර බැලැස්ටික මිසයිල කීපයක් සාර්ථකව අත්හදා බැලූ බව දකුණු කොරියානු හමුදාව පවසයි.


ලෙබනනයට නව අගමැතිවරයෙක්
2025 ජනවාරි මස 14 65 0

ලෙබනන් ජනාධිපති ජෝසප් එයොන්, එරට නව අග්‍රාමාත්‍ය ලෙස නවාස් සලාම් නම් කළ අතර, ලෙබනන් පාර්ලිමේන්තුවේ අනුමැතිය සලාම්ට හිමි වී ඇතැයි පැවැසෙයි.


දිවුරුම් දුන් සැණින් පුටින් හමුවෙනවා - ට්‍රම්ප්
2025 ජනවාරි මස 14 89 0

ජනාධිපති ධුරයේ දිවුරුම් දුන් සැණින්, තමන් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවන බවත්, රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට සාකච්ඡා පවත්වන බවත් ඇමෙ


ජපානයට භූමි කම්පාවක්: සුනාමි අනතුරු ඇඟවෙයි
2025 ජනවාරි මස 14 759 0

රික්ටර් පරිමානයේ ඒකක 6.8 ක ප්‍රබලත්වයක් සටහන් කළ ප්‍රබල භූමි කම්පාවකින් නිරිතදිග ජපානය කැලැඹිණි.


ළැව් ගින්නට 24 ක් බිලි: බයිඩන් සොව පළ කරයි
2025 ජනවාරි මස 14 24 0

ලොස් ඇන්ජලීස් නගරය සහ ඒ අවට ප්‍රදේශවල පැතිර යන ළැව් ගිනි හේතුවෙන් මියගිය ගණන 24 දක්වා ඉහළ ගොස් ඇති බවත්, තවත් 13 දෙනකු ළැව් ගිනි හේතුවෙන් අතුරුදන් බවත් පැව


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 208 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 551 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 298 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site