බොලිවියා ජනපති ඊවෝ මොරාලේ්ස්ගේ ධුර කාලය වසරකින් දීර්ඝ කර ගැනීමට නව නීතියක් පෙරේදා (20) සම්මත කෙරුණි.
ලතින් ඇමෙරිකා රාජ්‍යයක් වන බොලිවියාවේ ව්‍යවස්ථාවට අනුව ජනපතිවරයකුට බලයේ සිටිය හැක්කේ ධුර කාල දෙකක් පමණි. නව නීතියට අනුව එය ධුර කාල තුනක් තෙක් දීර්ඝ කෙරුණි.
මොරාලේස්, බොලිවියාවේ ප‍්‍රථම ස්වදේශික ජනපතිවරයාය. ඔහු බලයට පත්වූයේ 2006 වසරේ දීය. දෙවැනි ධුර කාලය සඳහා ද ඔහුට විශිෂ්ඨ ජන වරමක් හිමිවිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බල ලෝබියෝ.(නදී)
ලංකාවේ පැත්තේ ආවද දන්නේ නැහැ උපදෙස් ගන්න.(නදී)