මාසයකට ආසන්න කාලයක් බ‍්‍රසීල රජයට එරෙහිව පැවැති උද්ඝෝෂණවලින් අනතුරුව එරට දේශපාලන ප‍්‍රතිසංස්කරණ රැසක් සිදු කිරීමට පියවරගෙන ඇත.
බ‍්‍රසීල ජනාධිපතිනී ඩිල්මා රූසොෆ්ගේ නායකත්වයෙන් යුත් පාලන රජය මෙම නව ප‍්‍රතිසංස්කරණ හඳුන්වාදීමට කටයුතු කරමින් සිටින බව බ‍්‍රසීල මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
එම ප‍්‍රතිසංස්කරණවල ප‍්‍රථම පියවර යටතේ එරට මගී ප‍්‍රවාහන කටයුතු වෙනුවෙන් ඇමෙරිකා ඩොලර් බිලියන 25 ක් වෙන් කිරීමට බ‍්‍රසීල ජනාධිපතිනිය යෝජනා කර ඇතැයි ද වාර්තා වේ.
2025 දෙසැම්බර් මස 30
153
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
775
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
377
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
බ‍්‍රසීල රජයට එරෙහි උද්ඝෝෂණවලින් පසු දේශපාලන ප‍්‍රතිසංස්කරණ රැසක්