IMG-LOGO

බ්‍රිතාන්‍ය යානයක් ගිනි ගනී

බ්‍රිතාන්‍ය ගුවන් සේවයට අයත් ගුවන් යානයක් ඇමරිකාවේ ලාස්වේගාස් ගුවන් තොටුපලේදී මගීන් 172 ක් සමග ගිනි ගැනීමක් හේතුවෙන් අනතුරට ලක්වී ඇතැයි බීබීසී පුවත් සේවය කියයි.

ගුවන්තොටුපළ බලධාරීන් පවසනුයේ අඩුම වශයෙන් මගීන් 13 ක් පමණ සුළු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි.

අමරිකා එක්සත් ජනපදයේ ගුවන් යානා ඇකඩමියේ පාලනාධිකාරියේ ප්‍රකාශකයකු වන ඉයන් ග්‍රෙගර් පැවසූයේ ගුවන් යානයේ වම් පස එන්ජිම ගිනි ගැනීමකට ලක්ව ඇති බවයි.

ගින්න හේතුවෙන් හටගත් අධික දුමාරයෙන් ගුවන් යානය වැසී ගිය බවත් පසුව ගින්න නිවා දැමීමට කටයුතු කළ බවත් වාර්තාවේ.

_85441463_4fd416c0-b704-4c2b-9588-752fe3f2634201598a _85441466_0501dbd4-de00-480f-8734-b24fc3524687201599

 



අදහස් (0)

බ්‍රිතාන්‍ය යානයක් ගිනි ගනී

රූපවතී Thursday, 10 September 2015 12:01 PM

ම‍ට හිතෙනවා මේ වෙන දේවල් දකිද්දී ලෝකේ තිබෙන ආරක්ෂිතම වාහනය පාපැදිය කියලා (නි)

:       0       0

අජිත් කුමාර Friday, 11 September 2015 04:40 AM

අනේ දෙයියනේ කිසි දිනක ඔය වගේ වෙන්න එපා (අ)

:       0       0

ලියනගේ Thursday, 10 September 2015 05:30 AM

ඇති ඔයින් ගියා... (නි)

:       0       0

ක්‍රිස්ටි Friday, 11 September 2015 07:53 PM

එහෙනම් රූපවතී ඉන්න රටේ ඉඳලා ඔබ ඔය කියන ආරක්ෂිතම වාහනය, ඒ කියන්නේ පාපැදියෙන් එන්නකෝ බලන්න ලංකාවට (නි)

:       0       0

නුවන් Wednesday, 09 September 2015 03:18 PM

විදේශ සේවය කියන්නෙත් බරපතල වැඩ සහිතව හිරේ දැම්ම වගේ මව් බිමට එන තුරු බයේ ඉන්නේ මෙවැනි සිදුවීම් නිසා (අ)

:       0       0

ටුආන් Thursday, 10 September 2015 07:07 AM

කාටවත් කරදරයක් නොවුණා නම් ඒ ඇති (නි)

:       0       0

ලලිත් Wednesday, 09 September 2015 05:59 PM

හොඳ වෙලාවට බිම තියෙද්දී ගිනිගත්තේ. (නි)

:       0       0

ලංකාසිරි Wednesday, 09 September 2015 08:02 PM

නුවන් බෞද්ධයෙක් නම් බුදු වචනයෙහි හොඳින් සිත පිහිටවන්න. කිසිදා සතුරු කරදර ඔබ වෙත නොඑනු ඇත. (නි)

:       0       0

නලින් Thursday, 10 September 2015 10:48 AM

එත් ලෝකයේ තියෙන ආරක්ෂාකාරිම ප්‍රවාහන ක්‍රමය ගුවන්යානයි. (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 145 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 678 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 130 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site