බුර්කිනා ෆාසෝ අප්‍රිකානු රාජ්‍යයේ හමුදා කදවුරු කීපයකින්, වෙඩි හඩ අසන්න ලැබෙන බවත්, හමුදාව රටේ බලය අල්ලා ගැනීමට කුමන්ත්‍රණයක් මෙහෙවන බවට බියක් හටගෙන ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
කෙසේ නමුත් බුර්කිනා ෆාසෝ රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ එවැනි කුමන්ත්‍රණයක් සිදුවී නැති බවය. වෙඩි හුවමාරු සිදුවුණු ප්‍රධාන හමුදා කදවුර පිහිටා ඇත්තේ ඔගඩොගු අගනුවරය.
2015 වසරේ දී ද බුර්කිනා ෆාසෝ රාජ්‍යයේ හමුදා කුමන්ත්‍රණයක් සිදුවීමට ගිය නමුත් එය අසාර්ථක වූ අතර ඊට සම්බන්ධ හමුදා ප්‍රධානීන් ඇතුළු සොල්දාදුවන් වහා අත්අඩංගුවට ගැණුනි.
(රොයිටර්)
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
බුර්කිනා ෆාසෝ කලබලයක්