ඉන්දියාවේ බටහිර මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ බිම් බෝම්බ දෙකක් පිපිරීමෙන් පොලිස් නිලධාරීන් 15 දෙනකු මියගොස් ඇත.
පොලිස් නිලධාරීන් ගමන්ගත් වාහන දෙකක් ඉලක්ක කරගෙන මෙම ප්‍රහාරය එල්ල කර ඇති අතර එක් වාහනයක රියදුරා ලෙස කටයුතු කළ සාමාන්‍ය වැසියෙකු ද මියගොස් ඇතැයි ද සඳහන් වේ.
වාමාංශික මාවෝවාදී කැරළිකරුවන් විසින් මෙම ප්‍රහාරය එල්ල කරන්නට ඇතැයි බලධාරීහු පවසති.
(රොයිටර් පුවත් ඇසුරිනි - 085)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
බිම්බෝම්බ ප්‍රහාරයකින් ඉන්දීය පොලිස් නිලධාරීහු 15 ක් මියයති