බංග්ලාදේශයේ ඩකා අගනුවර මහල් අටකින් සමන්විත ‘රනා ප්ලාසා’ ගොඩනැගිල්ල කඩා වැටීමෙන් මියගිය ගණන 600 තෙක් ඉහළ ගොස් ඇති බව එරට බලධාරීහු පවසති.
ගොඩනැගිල්ල බිමට සමතලා වූයේ ඉකුත් 24 වැනිදා ය. රනා ප්ලාසා ගොඩනැගිල්ලේ, ඇඟලූම් කම්හල්වල සේවක සේවිකාවෝ 3,122 ක් සේවයේ නියැළී සිටියහ.
තවත් දහසක් පමණ දෙනා ගොඩනැගිල්ලේ සෙසු වෙළෙඳසල්වල සේවය කළහ. ගොඩනැගිල්ල කඩා වැටීමෙන් පසු 2,500 දෙනෙක් දිවි බේරා ගත්හ.
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණයත් සමඟ ඇමෙරිකාවේ මාණ්ඩලික ප්‍රධානී ධුරය පළමු වරට කාන්තාවකට හිමිවෙයි. ට්‍රම්ප් පරිපාලනය යටතේ නව මාණ්ඩලික ප්‍රධානියා වන්
‘වන් ඩිරෙක්ෂන්’ නමැති බ්‍රිතාන්‍ය සංගීත කණ්ඩායමේ හිටපු සාමාජික ගායක ලියම් පේන්ගේ මරණය සම්බන්ධයෙන් ආජන්ටිනා පොලිසිය තිදෙනකු අත්අඩංගුවට ඇත.
ඇමෙරිකාවේ දකුණු කැරොලිනා ජනපදයේ යෙමාසී නගරයේ පර්යේෂණාගාරයක පර්යේෂණ සඳහා යොදාගත්, රීසස් වර්ගයේ වඳුරන් 43 දෙනකු පලා ගොස් ඇතැයි වාර්තා වේ.
ඇමෙරිකන් ජනාධිපතිවරණයෙන් යළිත් වරක් ජයග්‍රහණය කළ ඩොනල්ඩ් ට්‍රම්ප්ට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සුබ පතා ඇත. ‘ට්‍රම්ප් ධෛර්යවන්ත පුද්ගලයෙක්’
දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් බිරිඳ කිම් කියෝන් හේ සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටියේය. ඒ, කිම් කියෝන් හේ ඉතා මිල අධික ‘ඩියෝර්’ වර්ගයේ අත්බෑගයක් ත
පැනමා කෝපා එයාර්ලයින්ස් ගුවන් සේවයට අයත් ගුවන් යානයක ගමන් කරමින් සිටි මගියකු යානයේ ගමන් කරමින් සිටිද්දී, එහි දොර විවෘත කිරීමට උත්සාහ කළේය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බංග්ලාදේශ ගොඩනැගිලි අනතුරින් මියගිය ගණන 600 ක්