බංග්ලාදේශයේ ඩකා අගනුවර මහල් අටකින් සමන්විත ‘රනා ප්ලාසා’ ගොඩනැගිල්ල කඩා වැටීමෙන් මියගිය ගණන 600 තෙක් ඉහළ ගොස් ඇති බව එරට බලධාරීහු පවසති.
ගොඩනැගිල්ල බිමට සමතලා වූයේ ඉකුත් 24 වැනිදා ය. රනා ප්ලාසා ගොඩනැගිල්ලේ, ඇඟලූම් කම්හල්වල සේවක සේවිකාවෝ 3,122 ක් සේවයේ නියැළී සිටියහ.
තවත් දහසක් පමණ දෙනා ගොඩනැගිල්ලේ සෙසු වෙළෙඳසල්වල සේවය කළහ. ගොඩනැගිල්ල කඩා වැටීමෙන් පසු 2,500 දෙනෙක් දිවි බේරා ගත්හ.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
බංග්ලාදේශ ගොඩනැගිලි අනතුරින් මියගිය ගණන 600 ක්