IMG-LOGO

පිහි ඇනුමකින් ප්‍රංශයේ පොලිසියේ නිලධාරීන් 4 ක් මරුට

පුද්ගලයෙකු එල්ල කළ පිහි පහරකින් ප්‍රංශයේ පැරිස් නුවර මධ්‍යම පොලිස් මූලස්ථානයේ සේවය කළ පොලිස් නිලධාරීන් හතරදෙනකු මියගොස් ඇතැයි ප්‍රංශ මාධ්‍ය පවසයි. ඝාතකයා කවරෙක්දැයි නම් කර නොමැති නමුත් ඔහු එම කාර්යාලයේම සේවය කරන අයෙකු  බව පොලිසිය සඳහන් කර ඇත.

අවුරුදු 45  ක් වයසැති මෙම පුද්ගලයා වසර 20 ක පමණ කාලයක් ප්‍රංශ පොලිසියේ බුද්ධි අංශයට අනුයුක්තව සේවය කර ඇතැයි පැවසේ.

පොලිසිය පසුව ඝාතකයා මරා දමා ඇතැයි ද සඳහන් වේ. ගොඩනැගිල්ලේ අංගනයේදී මෙම පිහි ඇනුම සිදුවී ඇත.

ප්‍රංශ ජනපති එම්මානුවෙල් මැක්‍රෝන්, අගමැති එඩුවාඩ් ෆිලිපේ සහ අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා අපරාධය සිදුවූ ස්ථානයට  ගිය බව මාධ්‍ය වාර්තා කර ඇත.

(බීබීසී ඇසුරිණි - 085)

 



අදහස් (0)

පිහි ඇනුමකින් ප්‍රංශයේ පොලිසියේ නිලධාරීන් 4 ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 133 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 675 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 130 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site