දකුණු පැසිපික් සාගරයේ පැපුවා නිව්ගිනියා ආසන්නයේ අද සිදුවූ රිච්ටර් මාපක 7.7ක භූ මකම්පනය හේතුවෙන් තරමක සුනාමි තත්ත්වයක් ඇතිවූ බව පැසිපික් සුනාමි අනතුරු මධ්‍යස්ථානය පවසයි. ඇතැම් ස්ථානවලට අඩි 10ක් පමණ උසට රළ ඇතිවිය හැකි බවත් පැපුවා නිව්ගිනියා වැසියන්ට අනතුරු හඟවා තිබේ.
මේ සුනාමියෙන් ආසන්නයේ පිහිට ඕස්ට්‍රේලියාවට බලපෑමක් නැතැයි ද මාධ්‍ය වාර්තා කරයි. ශ්‍රී ලංකාවට ද මෙහි කිසිදු බලපෑමක් නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුනාමිය අතීතයට අනාගතයට -ආපදාවකි අපට (බ)