නිව්යෝක් බ්රුක්ලින් නගරයේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සහ සැකකරුවකු අතර ඇති වූ වෙඩි හුවමාරුවකින් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු තුවාල ලබා සැකකාර වෙඩික්කරුවෙකු බරපතල තත්වයෙන් රෝහලේ ප්‍රතිකාර ලබන විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සැකකරු අවුරුදු 34ක් වයසැති ජෙමල් ෆියුන්ස් නම් අයෙකි. වෙඩි පහරක ශබ්දයක් ඇසී එදෙසට ගමන්ගත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු රැගත් පොලිස් රථයටද හානි කරමින් ෆියුන්ස් නම් සැකකරු පලායන අවස්ථාවේ පොලිස් නිලධාරීන් දෙදෙනා සහ එම එම වෙඩික්කරු අතර වෙඩි හුවමාරුවක් ඇතිව තිබේ.
පොලිස් නිලධාරීන් දෙදෙනාගේ තත්ත්වය සාමාන්‍ය බව වාර්තා වේ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
පොලිස් වෙඩි පහරින් සැකකරු රෝහලේ