ඉස්ලාමීය ෂරියා නීතියට පටහැනි අයුරින් ප‍්‍රසිද්ධියේ මධුවිත තොළ ගෑ ඉරාන ජාතිකයන් තිදෙනකුට මරණ දඬුවම් නියම කිරීමට එරට අධිකරණයක් ඊයේ (25) තීරණය කළේය. එම ඉරාන ජාතිකයන් තිදෙනා මීට පෙර අවස්ථා දෙකකදී මධුවිත පානය කළැයි වයඹදිග ඉරානයේ කොරසාන් ඊ රසාවී ප‍්‍රාන්ත අධිකරණය හමුවේ වරදකරුවන් වී ඇත. අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථා දෙකේදීම විනිසුරුවරයා අවවාද කර ඔවුන් නිදහස් කර ඇති බවත් ඉරාන පුවත් සේවා වාර්තා කරයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෙහාන් ඔයා හරි .මෙයාලා ඔක්කොම කරන්නේ හොරෙන්.......
මෙයාලගෙ මේව කරන්න බැරි ප්‍රසිද්ධියෙ විතරයි.. හොරෙන් ඕනම දෙයක් කරන්න පුළුවංද??
ප්‍රසිද්දියේ බොන්න තහනම් උනාට ප්‍රසිද්දියේ කාන්තාවන් 7 ක් සමග පවුල් කන්න නම් කිසිම තහනමක් නැ නේද ?