පැරිස් ප්‍රහාරයට සම්බන්ධ බෙල්ජියන් ජාතිකයකු අත්අඩංගුවට ගත් බව මොරොක්කෝව පවසයි.
පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී ප්‍රංශයේ පැරිස් නුවරට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පුද්ගලයන් 130 දෙනකු මිය ගිය අතර අත්අඩංගුවට ගත් බෙල්ජියන් ජාතිකයා අයිඑස් සංවිධානය හා සබඳකම් ඇත්තකු බව වාර්තාවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd