ප‍්‍රංශ නව ජනපති ෆ‍්‍රන්සුවා ඕලන්ද්, එරට නව අගමැතිවරයා ලෙස හිටපු ජර්මන් ගුරුවරයකු ද වන ජෝන් මාක් අයුරෝල් පත් කළේය.
පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයකු වන අයුරෝල් ජනපති ඕපන්ද්ගේ සමීපතම මිතුරකු ද වෙයි.
අයුරෝල් ඊයේ (17) හිටපු ප‍්‍රංශ ජනපති නිකලස් සාර්කෝසි විසින් අගමැති ධුරයට පත් කරනු ලැබ සිටි ෆ‍්‍රන්සුවා ෆිලොන්ට සුබ පතා සිය රාජකාරී ආරම්භ කළේය.
1
සොහොන් පිට්ටනිය නාය ගිහින් මාසයයි:තවමත් මිනී පාර දිගේ
COMMENTS
නැත්තම් කොහොමද අරය එක්ක හැප්පෙන්නේ ?