සිරුර සම්භාහනය කිරීමට උස් පඩිපෙළකින් බිමට පෙරැළෙන පුද්ගලයෙක් චීනයේ සිටී.
ලී චියා නම් වන මොහු 51 හැවිරිදිය.සෑම දිනකම ඔහු වෙසෙන ප්‍රදේශයේ උද්‍යානයක් වෙත යන හෙතෙම එහි ඇති පඩි 30 කින් යුතු උස් පඩිපෙළක සිට බිමට පෙරැළේ.අනතුරුව පඩිපෙළ මුදුනටද බඩගායි.
රළු පඩිපෙළ තමන්ගේ සිරුරේ වැදෙන විට අමුතු ආශ්වාදයක් දැනෙන්නේයැයිද එය තමන්ගේ සිතේ සියලූ ආතතී පළවා හරින්නේයැයිද ඔහු කියයි.
කෙසේවුවත් මෙම පඩිපෙළ සම්භාහනය ඕනෑම පුද්ගලයෙකුට ගැලපෙන්නේ නැති බව ඔහු කියයි.ශක්තිමක් සිරුරක් ඇති තමන්ට මේ දක්වාම කිසිදු අනතුරක් සිදුවී නැතත් හදිසි අනතුරක් සිදුවීමේ ඉහළ අවදානමක් ඇති හෙයින් අනෙක් අයට එය කෙසේ වනු ඇත්දැයි පැවසිය නොහැකි බව ඔහු පෙන්වා දේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මං අහන්නෙ හැඩවෙන්න වෙන ක්‍රමයක් තිබිබෙම නැද්ද? මිනිහා තාම පනපිටින්නේ. (නදී)
ගෝනියක බස්සලා පඩි පෙළ දිගේ පහලට රෝල් කෙරුවා නම් තවත් කාට හරි පොඩි විනෝදයක් ලැබෙන්න පුළුවනි. (නදී)