පාකිස්තානයේ රාවුල්පිණ්ඩි නුවර ෂියා මුස්ලිම්වරුන් ඉලක්ක කර ගනිමින් පෙරේදා (21) සවස එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයකට විසි තුන්දෙනකු බිලි වූ අතර හැට දෙදෙනෙක් තුවාල ලැබූහ. ප‍්‍රහාරයේ වගකීම පාකිස්තාන තලේබාන් සටන්කාමීන් විසින් බාර ගෙන ඇති බව ආරක්ෂක අංශ පවසයි. එය ආගමික ගැටුමක් බවත් රාවුල්පිණ්ඩි නුවර ආරක්ෂාව තර කිරීමට කටයුතු කර ඇති බවත් පොලිසිය වැඩි දුරටත් කියා සිටී.
1
විපක්ෂයට වැඩ වැඩි කාලයක්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd