IMG-LOGO

2025 ජුලි මස 05 වන සෙනසුරාදා


පකිස්තානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

පකිස්තානයේ මර්දාන් නගරයේ දී මරාගෙන මැරෙන බෝම්බකරුවකු එල්ල කළ ප්‍රහාරයකින් 12 දෙනකු මිය ගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

යතුරුපැදියකින් පැමිණි බෝම්බකරු වයඹ දිග පකිස්තානයේ මර්දාන් හි රජයේ කාර්යාලයක ප්‍රධාන ගේට්ටුව ඉදිරිපිටදී බෝම්බය පුපුරවාගෙන ඇතැයි කියති.

දිස්ත්‍රික් පොලිසියේ ප්‍රධානි ෆයිසාල් ෂේෂාද් ඒඑෆ්පී පුවත් සේවයට පවසා ඇත්තේ දැනට වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව මේ වන විට 12 ක් බවත් තවත් බොහෝ පිරිසක් තුවාල ලබන්නට ඇති බවත්ය. 

දිස්ත්‍රික් ප්‍රධාන රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අලි ඛාන් ප්‍රකාශ කළේ 30කට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි.

pakistan-map_20151229



අදහස් (0)

පකිස්තානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 48 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 438 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 876 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site