Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2022 අගෝස්තු මස 07 වන ඉරිදා
ස්වීඩනයේ ‘ස්ටොක්හෝම් ජාත්‍යන්තර ජල ආයතනය’ මගින්, ජල පරිහරණ කටයුතු සම්බන්ධයෙන් වාර්ෂිකව පිරිනැමෙන ‘නොබෙල් ජල තෑග්ග’ මෙම වසරේ ඉන්දියානුවකුට හිමිවන ලකුණු ඇතැයි කියති.
රාජේන්ද්‍ර සිං නමැති රාජස්ථාන වෛද්‍යවරයා වැසි ජලය එකතු කරමින්, වියළි කාලයේදී ඒවා පරිහරණයට ලබා දෙමින් ඉන්දියාවේ පිටිසරබද දිළිඳු ගම්මාන 1,000 ක පානීය ජල අවශ්‍යතා සපිරීමට සමත්වීම මෙයට හේතුවී ඇත.
ඉන්දීය මාධ්‍ය රාජේන්ද්‍ර සිං හඳුන්වා දී ඇත්තේ ‘ඉන්දියාවේ ජල මිනිසා’ යනුවෙනි. ‘නොබෙල් ජල තෑග්ග’ වාර්ෂිකව ප‍්‍රධානය කෙරෙන්නේ 1991 වසරේ සිටය. ඊට ඇමෙරිකන් ඩොලර් 1,50,000 ක මුදලක් ද අයත් වෙයි. ස්වීඩනයේ 16 වැනි කාල් රජතුමා එයට අනුග්‍රහය දක්වයි.
ඉසුරන්දි Wednesday, 25 March 2015 03:23 AM
ඔන්න මිනිස්සු. එදා අපේ රජ දරුවොත් කලේ ඕවා තමයි. ඒකට අද. (නදී)
Reply : 0 0
දුමින්ද Monday, 23 March 2015 02:28 PM
වර්ෂා ජල වගාව අපේ උතුම් උරුමයකි (නදී)
Reply : 0 0