රිච්ටර් මාපකයේ ඒකක 5.4ක පමණ භූ කම්පනයක් අද (26) රාත්‍රී නේපාලයේ නැවත සිදුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉන්දියාවේ සහ නේපාල වැසියන් භූකම්පනයත් සමඟ නිවාස වලින් එළියට දිව ගිය බව ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත කියයි.
පෙරදින සිදුවූ විශාල භූ කම්පනයෙන් පසු අද (26) දහවල් රිචර් මාපකයේ 6.7ක තවත් පසු කම්පනයක් සිදු විය.
හිමාල තලය හා යූරේෂියා තලය
ඡායාරූප - අල්ජසීරා වෙබ් අඩවිය අනුග්‍රහයෙනි
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
නේපාලයේ තවත් භූ කම්පනයක්
දුමින්ද Monday, 27 April 2015 10:24 AM
විශාල කම්පනයකට පසු පොඩි කම්පන නොවේ ප්‍රකම්පන (බ)