ගිනියාවේ අගනුවරවන කොනාකිහි මුහුදු වෙරළේ පැවති ප්‍රසංගයක දී කළබලයට පත්වූ පිරිසක් දිවයාමෙන් පෑගීමට හා තෙරපීමට ලක්ව 33 දෙනකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මියගිය පිරිසෙන් 11 දෙනකු ළමුන් වන අතර 13 දෙනකු කාන්තාවෝය. තවත් සිය ගණනක් මෙහිදී තුවාල ලබූහ. ඉස්ලාම් භක්තිකයන්ගේ රාමසාන් ශුද්ධ මාසය සැමරීම වෙනුවෙන් මේ ප්‍රසංගය පවත්වා ඇත.
සිදුවූ අනතුර හේතුවෙන් එරට ජනාධිපති කාර්යාලය ජාතික ශෝක සතියක් ද ප්‍රකාශ කැර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ගිනියාවේ රැප් කණ්ඩායමක් විසින් පැවැත්වූ ශෝකාන්ත නාට්‍යයකට බියවී මේ පිරිස දිවගොස් ඇති බවයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න මගේ දුක (නදී)
අප්‍රිකාවේ බටහිර අත්ලාන්තික් සාගරයට මුහුණලා රට ඇතුලට දිවෙන ගිනියාවේ ජනගහනයෙන් 85% ක් ම මුස්ලිම් භක්තිකයින්.රටේ අග මැති මොහමඩ් සේඩ්.සංගීත ,හෝ නාට්‍යමය වේවා සංදර්ශනයකදී ,යුද්ධයක් නොමැතිව 33 ක් මියයන්ට තරම් රාමසන් උත්සවයට මොනතරම් ජන ගංගාවක් ගලාද කියලා හිතන්නත් අමාරුයි. (අ)
මොලේ තරම (නදී)
ඕක සාමාන්‍යයි. පව්කාරයෝනේ (නදී)
අපේ අය නම් තෙරපිලා මැරෙන්නේ නැහැ. බස් වල ගමන පුරුදු නිසා. (නදී)
ඇති ඔයින් ගියා (දී)
මෝඩ වැඩක් (නදී)
මගේ අම්මෝ මෙහෙමත් දේවල් (නදී)
මෙයාලගේ මොළේ තමයි මොළේ. (නි)
අම්මෝ නාට්‍ය බලන්නත් බය හිතෙනවානේ (දී)
දේව කැමත්තට වෙන්න ඇති (නදී)
දෙවියන්ගේ කැමැත්ත වෙන්න ඇති (නදී)