නිකරගුවා රජයේ ආරක්ෂක අංශ විසින් මසායා නගරයේ කරන ලද වැටලිම් වලදී සිවිල් වැසියන් ඇතුළු 10දෙනකු පමණ මියගොස් ඇතැයි වාර්තා වේ.
මානව හිමිකම් සංවිධාන පවසන්නේ සිවිල් වැසියන් 6 දෙනකු හා ආරක්ෂක අංශ සාමාජිකයන් 4 දෙනකු මියගොස් ඇති බවයි. ඔවුන්ට අනුව ආරක්ෂක සාමාජිකයන් රැගත් රථ 22ක් පමණ නගරයට ඇතුළු වී ඇත. රජයට ප්‍රථිවිරුද්ධ කණ්ඩායම් ඉලක්ක කරගෙන මෙහෙයුම සිදු කර ඇත.
යුරෝපය, කොළොම්බියාව, චිලී සහ ඉක්වදෝරය නිකරගුවා රජයේ මෙම ක්‍රියාව දැඩි ලෙස හෙලා දකිමින් නිවේදන නිකුත් කර ඇතැයි සඳහන් වේ.
රජයේ හමුදා හා පොලිසිය විසින් ඒකේ-47 වර්ගයේ තුවක්කු වලින් වෙඩිතැබූ බව මසායා නගර වැසියෙකු ප්‍රංශ පුවත් සේවයට පවසා ඇත.
(බිබීසි ඇසුරිණි - 085)
2025 දෙසැම්බර් මස 18
622
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
302
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1102
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නිකරගුවා ආරක්ෂක අංශ කළ වැටලීමකින් 10ක් මියයති