ඉන්දීය ජනාධිපති මන්දිරයේදී පැවැති ‘පද්ම සම්මාන 2012’ උත්සවයේදී ඉන්දීය ජනපතිනී ප‍්‍රතිභා සිං පටිල්(වම) බොලිවුඞ් නළු ධර්මේන්ද්‍ර ඩියොල්(දකුණ) හට පද්ම භූෂණ සම්මානය ප‍්‍රදානය කළ අයුරු. ජාතියට සුවිසල් මෙහෙයක් ඉටු කළ වෘත්තිකයන් වෙනුවෙන් පද්ම විභූෂණ සම්මාන දෙකක් ද පද්ම භූෂණ සම්මාන 15ක් සහ පද්ම ශ්‍රී සම්මාන 54ක් ද මෙම උත්සවයේදී ඉන්දීය ජනපතිනිය අතින් පිරිනැමිණි.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd