මිනිසුන් නිදි පෙති ගැනීමෙන් පවා උත්සාහ ගන්නේ රාත්‍රියට හොඳ නින්දක් ලබාගැනීමට වුව ද නවතම පර්යේෂණයකින් පෙන්වා දෙන්නේ මේ සඳහා හොඳම උපාය නම් දුම්බීම අතහැරීම බවයි.
දුමිබීම මගින් නින්දට බාධා ඇතිවේ. ඉන් මානසික අවපීඩනය හා සාංකාව ඇතිවේ.
සිගරැටි දුම පෙනහළු සහ ස්නායුවලට බලපෑම් ඇතිකරන බව නිවියෝර්ක් හි රොචෙස්ටර් වෛද්‍ය මධ්‍යස්ථාන සරවියේ වෛද්‍ය ඉර්ෆාන් රහමන් පවසයි. වෛද්‍ය රහමන් සහ ඔහුගේ කණ්ඩායම සොයාගෙන ඇත්තේ දුම්කොල වලින් පිටවන දුම හේතුවෙන් පෙනහළු වල ප්‍රදාහය සහ මොළයේ අවපීඩන තත්වය ඇතිවන බවයි. එමෙන්ම ටික කාලයක් දුම්බීමෙන් පවා සර්ටුයින් 1 නැමැති අණුව අඩුවන බවත් මේ හේතුවෙන් ප්‍රෝටීන මටිටම පවා අඩුවන වෙයි. සිගරට් දුම සහිත කුටිර දෙකකට මීයන් කණ්ඩායම් දෙකක් දමා කරන ලද පරීක්ෂණයකින් මේ බව අනාවරණය වී ඇත. ඔවුන්ගේ දෛනික ක්‍රියාකාරකම් නිරීක්ෂණයෙන් සොයාගෙන ඇත්තේ දුමට නිරාවරණය වූ මීයන් ක්‍රියාශීලීත්වය අඩු බවයි.
2025 දෙසැම්බර් මස 04
297
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
415
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
393
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
දුම්බීම නින්දට බාධා කරයි
දිලාන් Wednesday, 08 January 2014 11:44 AM
ඔය කුටීර දෙකට මිනිස්සු දාලා ඔය පරික්ෂනය කරා නම් ඔයිට වඩා සාර්තකයි.(නදී)
හේමන්ත ධර්මප්‍රිය Thursday, 09 January 2014 11:36 AM
සිගේරට් නිකන් දෙනවා කියල ලංකාවේ කීප දෙනෙකුට අඬ ගැහුව්වා නම් ඕන තරම් මිනිස්සු හොයා ගන්න පුළුවන් එතකොට නේද වැඩේ හරියටම සාර්ථක වෙන්නේ (දී)
මහේෂ් Wednesday, 08 January 2014 12:22 PM
සහතික ඇත්ත (දී)