හමුදා අභ්‍යාසයක් අතරතුර දකුණු කොරියා හෙලිකොප්ටර් යානයක් මුහුදට කඩා වැටී ඇතැයිද එහි සිටි තිදෙනකු අතුරුදන්ව ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
ඇමරිකාව සමග ඒකාබද්ධ යුද අභ්‍යාසයක් අතරතුර මෙය කඩාවැටී ඇතැයි කියති..
නැගෙනහිර චීන මුහුදට හෙලිකොප්ටරය කඩා වැටී ඇති අතර එය සොයා පරීක්ෂණ අරඹා ඇති බවද කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd