මගීන් 477 දෙනකු සමග කොරියා මුහුදේ දී අනතුරට පත් නෞකාවේ ගමන් කළ පිරිස ගැන නිවැරදි තොරතුරු ලබා නොදීම සම්බන්ධයෙන් කුපිත වූ එහි ගමන් කළ මගීන්ගේ ඥතීහු පිරිසක් දකුණු කොරියා අගමැතිට වතුර බෝතලයකින් පහර දුන් බව ඩේලිමේල් වෙබ් අඩවිය වාර්තා කළේය.
එම නෞකාව සම්බන්ධයෙන් ලබා දෙන වාර්තා විටින් විට වෙනස් කිරීමත්, එය අනතුරට පත් වීමට හේතුව අනාවරණය නොවීමත් නිසා මගීන්ගේ ඥාතීහු කුපිත වී සිටිති.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
දකුණු කොරියා අගමැතිට බෝතල් පහරක්
ශෂී බිමල් Monday, 21 April 2014 06:30 PM
ජපානයෙන් උදව්වට එන්න හදපුවම එපා කියලා. (නදී)
නදීක කලුආරච්චි Monday, 21 April 2014 03:53 PM
සිද්ධ වෙච්ච දේ ගැන ගොඩක් දුකයි. එ්ත් ඒ එතුමා මොනවා කරන්නද??? (ස)