වතිකානයේ අද (4) පැවැති උත්සවයකදී ශුද්ධෝත්තම පාප් වහන්සේ විසින් තෙරේසා මව්තුමිය ශාන්තුවරියක ලෙස නම් කරනු ලැබීය.
කාදිනල් ඇන්ජලෝ ආමටෝ තෙරේසා මව්තුමියගේ ජීවිතයේ තොරතුරු සාරාංශගතව වතිකානයේ පැවැත්වෙන උත්සවයේදී සභාවට ඉදිරිපත් කළේය.
ඉන්දියාවේ කල්කටා නගරයේ දුප්පත් වැසියන් වෙනුවෙන් ඇය කළ මෙහෙය උදෙසා මෙසේ ශාන්තුවර පදවියට පත් කර ඇතැයි කියති. තෙරේසා මව්තුමිය සමාජ සේවය කරමින් සිටියදී 1997 වසරේදී මෙලොවින් සමුගත්තාය.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
තෙරේසා මව්තුමිය ශාන්තුවරියක් වෙයි
ධම්ම Wednesday, 07 September 2016 01:10 PM
සෝවාන් සහතිකය දෙන තැන් දැන් ලංකාවේ තියෙනවා. මෙයත් එවැන්නක්ද. (අ)
රෝහිණී මොල්ලිගොඩ Sunday, 04 September 2016 12:27 PM
එතුමිය මෙලොවට මහගු සේවයක් (බ)
රියන්සි විජේරත්න Sunday, 04 September 2016 12:53 PM
උතුම් දෙයක් ඇය සියල්ලන්ට ආදර්ශයක් (බ)
රනුක පෙරේරා Monday, 05 September 2016 05:47 AM
කිතුණු දහමේ ආදර්ශය මේ ලොව තුළ පැතිරේවා! (නි)
ජයසිංහ ප්‍රියංකර Monday, 05 September 2016 08:32 AM
ලෝක වාසීන්ගේ ඇස් ඉදිරිපිටම අහිංසක ජනයාට ඇපකැපවූ ශාන්තුවරිය තෙරේසා මව් තුමිය ගෙ ආදර්ශය මොහොතින් මොහොත ආවර්ජනය කිරීම මිනිස් කම් ඇත්තෝ සිත් අවදි කරන්නේ නම් මනුෂ්‍යත්වයෙ ගමනට ඉලක්කයක් කර ගනිමු. (බ)
සුනිල් Tuesday, 06 September 2016 05:53 AM
එතුමිය තම ජීවිත කාලෙදිම සාන්තුවරියක් වී සිටියා (බ)
අබේරත්න Monday, 05 September 2016 09:34 AM
මම මුලින් හිතුවේ මේ පත්වීම් දෙන්නේ දෙයියෝ කියලා. බලනකොට එහෙම නෙවෙයි. (බ)
මාගලි ප්‍රනාන්දු Tuesday, 06 September 2016 06:56 AM
අබේරත්නගේ කතාව මසුරන්.එහෙම සන්තුවරයක් ජීවත් වෙලා ඉන්න කෙනෙකුට(පාප් වහන්සේට) දෙන්න පුළුවන්ද. මගේ අම්මත් ආගමේ කෙනෙක් (බ)
සාගරිකා Tuesday, 06 September 2016 07:37 AM
සාන්ත තෙරේස තුමිය දිළින්දන් ලෙඩුන් වෙනුවෙන් එතුමියගේ මුළු ජිවිතයම කැප කාලය. කළ සේවය පමණක් නොව ප්‍රාතිහාර්යද සිදුකළාය මේ සියලු කරුණු බලා එතුමියට සාන්තුවරය දානය කරන ලදී. (බ)