තුර්කි - සිරියා දේශ සීමාවෙන් තුර්කි හමුදා සහ සිරියා කැරලිකරුවන් (අයිඑස්) සම්පූර්ණයෙන් ඉවත් කළ බව තුර්කි අගමැති බිනාලි යිල්දිරිම් පවසයි.
දකුණුදිග දියාබාකිර් නගරයේ සිට අගමැති මේ බව ප්‍රකාශ කර ඇති අතර තුර්කි හමුදා සහ අන්කාරා හි නිදහස් සිරියා හමුදා ප්‍රහාරකයන් අසාස් සහ ජාරාබ්ලස් අතර ප්‍රදේශයෙන් ඉවත් කර ඇතැයි කියති.
‘අපේ කිලෝ මීටර් 91 දේශ සීමාව සම්පූර්ණයෙන්ම ආරක්ෂිතයි. සියලු ත්‍රස්ත සංවිධාන පරාජය කර ඔවුන් ඉවත් කළා ‘ යැයි අගමැති රූපවාහිනියෙන් අමතා ප්‍රකාශ කර ඇත.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
තුර්කි - සිරියා දේශ සීමාව සුද්ධ කරයි