තුර්කි දේශ සීමාවට ඇතුළුවීමට උත්සාහ කළ සිරියානුවන් 8 දෙනකුට වෙඩි තබා ඝාතනය කර ඇතැයි විදෙස් වාර්තා කියයි.
මිය ගිය අය අතර ළමයින්ද වෙතියි කියති.
උතුරු සිරියාවේ ජිසර් අල් ෂෝගර් නගරයේ පිහිටි තුර්කි දේශ සීමාවේදී මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව කියති.
සිරියානුවන් තුර්කියට පැමිණීම වළක්වන්නැයි ලැබී ඇති උපදෙස් මත වෙඩි තැබූ බවත් තුර්කි බලධාරීහු කියති.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
තුර්කියට එන්න හැදූ සිරියානුවන් අටකට වෙඩි
ටෙෂාන් Wednesday, 22 June 2016 04:59 AM
දැන් කෝ මානව හිමිකම් සංවිධාන (බ)