නාදුනන ඩ්‍රෝන යානාවක් ගුවන් පථ සීමාවේ පියාසර කිරීම හේතුවෙන් ලෝකයේ කාර්යබහුලම ගුවන් තොටුපොළක් වන ඩුබායි හි ගුවන් ගමන් පැය භාගයක් පමණ අත්හිටුවීමට සිදු වු බව බීබීසිය වාර්තා කරයි.
ඩ්‍රෝන යානා ගුවන්තොටුපොළ සීමාවෙන් කිලෝමීටර්ක පහක අවම දුරින් පියාසර කළ යුතු බව ගුවන්තොටුපොළ අධිකාරිය මෙම සිදුවීමෙන් පසුව අවධාරණය කළේය.
ඩුබායි ගුවන්තොටුපොළේ මෙවන් සිදුවීමක් සිදු වු ප්‍රථම අවස්ථාව මෙය නොවන අතර ජුනි 12 වැනි දින ද මෙලෙසම ගුවන් ගමන් විනාඩි 69කට අත්හිටවනු ලැබිණි.මේ හේතුවෙන් ඩ්‍රෝන යානා මිලදී ගැනීම පිළිබද නීති දැඩි කිරීමට සිදුවන බව බලධාරීහු පවසති.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
ඩ්‍රෝන යානාවක් නිසා ඩුබායි ගුවන් ගමන් පමාවේ