එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා චීනයේ තීරුබදු කාල සීමාව පුළුල් කිරීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව චීන ආනයන සඳහා තීරු බදු ඉහළ දැමීමට නියමිත කාල සීමාව දීර්ඝ කර මාර්තු 1 වැනි දා සිට නැවත ක්‍රියාත්මක වේ.
එහිදී බුද්ධිමය දේපල ආරක්ෂා කිරීම ඇතුළුව, තාක්ෂණික හුවමාරු, කෘෂිකර්මය, සේවා, මුදල් ආදී වෙනත් බොහෝ ගැටලු පිළිබඳ අවදානය යොමු කරමින් ප්‍රගතිශීලී ඵලදායී සාකච්ඡාවක් පැවැත්වූ බව ට්‍රම්ප් පැවසූවේය.
මූල්‍ය වෙළඳ පොළවල්වල ඇති වී ඇති ආර්ථික යුද්ධයට විසඳුම් සෙවීම පිළිබඳ ඉදිරි සති අන්තයේදී එක්සත් ජනපදය හා චීන සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
63226
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd