ඩොනල්ඩ් ට්‍රම්ප් ට රිපබ්ලිකන් පක්ෂයෙන් ඇමෙරිකා ජනාධිපති අපේක්ෂකත්වය සදහා නාමයෝජනා ලබාගැනීමට අවශ්‍ය මනාප සංඛ්‍යාව මේ වන විට සපිරී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම පක්ෂයෙන් තරග බිමට ආ 16 දෙනෙකු පරාජයට පත් කරමින් ඔහු මෙම ජයග්‍රහණය ලබා ගත්තේය.
නාමයෝජනා නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම ජුලි මස ක්ලේවන්ඩ් හි පැවැත්වෙන සමුළුවේදී සිදු කරනු ඇතැයි සදහන් වේ.
ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් හිලරි ක්ලින්ටන් බොහෝ දුරට ජනාධිපතිවරණයේදී ඩොනල්ඩ් සමග තරග බිමට එලබෙනු ඇති බව දේශපාලන විචාරකයෝ පවසති. ජුනි මාසයේ ද අපේක්‍ෂකත්ව නාමයෝජනා සදහා මනාප විමසීම් පැවැත්වේ.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
ඩොනල්ඩ් ට්‍රම්ප් කඩඉම පහු කරයි
සමන්ති Saturday, 28 May 2016 09:52 PM
කවුරු දිනුවත් ගෙනියන්නේ අැමෙරිකන් පිළිවෙත. (නි)