ඇමෙරිකාවේ නව ජනපති ලෙස තේරී පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නමින් ආපනශාලවක් ඉරාකයේ ඩුරොක්හී විවෘත කර ඇත.
"ට්‍රම්ප් ෆිශ්" නමින් ආරම්භ කර ඇති මෙම ආපනශාලාවේ ලාංඡනය වන්නේද ට්‍රම්ප්ගේ රුවයි. එම ආපනශාලාවෙන් මුහුදු ආහාර ලබාගත හැකි ය.
එහි හිමිකරු වන නඩ්යාර් සවිටි ට්‍රම්ප්ගේ රසිකයෙකු බව කියයි.
ඔහු ට්‍රම්ප්ගේ පෞර්ෂයට ප්‍රියකරන බවත් ට්‍රම්ප් අයි.එස් ත්‍රස්තයින් විනාශකර දමනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් ඔහු පවසයි.
මෙවැනි ආපනශාලාවක් ඇමෙරිකාවේ ධවල මන්දිරය අසල විවෘත කිරීමට කැමැත්තෙන් සිටින බව ඔහු කියයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ට්‍රම්ප්ගේ නමින් ආපනශාලාවක් ඉරාකයේ
ලලිත් Wednesday, 04 January 2017 02:03 PM
අයි එස් කාරයෝ තව හොඳයිනේ. මොවුන් ගෙනවිත් ධවල මන්දිරය ඉස්සරහ තියාගත්තොත් විනාශයි. එදාට තමයි ට්‍රම්ප්ට තේරෙන්නේ