ජර්මනියේ දකුණු ප්‍රදේශයේ ස්ටැම්බැච් ආසන්නයේ සංචාරක බස් රථයක් ගිනිගැනීම හේතුවෙන් 18දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ. විශ්‍රාමික සංචාරකයන් පිරිසක් බස් රථයේ ගමන් කර ඇති අතර ඉන් 30දෙනකු පමණ දිවි ගලවා ගෙන ඇත.
රථය ලොරියක ගැටීම නිසා ගිනිගැනීම සිදුවන්නට ඇතැයි විශ්වාස කරන බව පොලිසිය පවසයි. හෙලිකොප්ටර් යානා පහක් සහ ගිනි නිවන රථ යොදාගෙන මුදවාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත.
(බී බී සී පුවත් ඇසුරිණි - 085)
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
ජර්මනියේ බසයක් ගිනිගෙන 18 ක් මරුට